My thoughts
මගේ
සිතුවිලි
අලසයාගේ දවස
කෙටිය
ඔහු පමා වී
අවදිවි කලින්ම නින්දට යයි
ඵ් නිසා ඔහුට
බොහෝදේ කිරීමට වෙලාව නැත.
ක්‍රියාශීලි
පුද්ගලයාගේ දවස දිගය
එහු කලින්
අවදිවී පමාවී නින්දට යයි
ඔහුට බොහෝ දේ
කිරීමට කාලය උපයාගනහැකිය.
2008-10-24